Vidul Education Academy – VEA

#278575(2)

To Become Engineer, Learn from
Engineer

උසස් පෙළ සිසුන් හට ” සංයුක්ත ගණිතය ” විෂය ඉගැන්වීමෙන් ඉතා කෙටි කාලයක් තුළ විශිෂ්ට ප්‍රතිඵල දායාද කල, වසර 11 වැඩි අත්දැකීම් සහිත, වීශේෂ ඉගනීම් රටාවන් තුලින් ඔබගේ ඉදිරි ගමන සාරවත් කිරීමට, ඔබත් අදම එක් වන්න.

New Registration

 නව පංති සදහා සිසුන් ලියාපදිංචි වීමට

Moodle

Learning Management System (LMS)  සදහා පිවිසුමට

Pay for Subjects

පංති සදහා ගාස්තු ගෙවීමට

Vimuth Chanaka

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකත්වය සහිතව [Eng. C.M.P.P.V.C Perera - AM 23118], පිලිගත් ආයතන කිහිපයකම ඉංජිනේරුවෙකු ලෙසද, විශ්ව විද්‍යාල සහය කථිකාචාර්යවරයෙකු සේවය කල ඇති මා, උසස් පෙළ "සංයුක්ත ගණිතය" ඉගැනුම් ගුරුවරයකු ලෙස වසර 11 වැඩි අත්දැකීම් සහිතැත්තෙකි.

B.Tech (Hons)

Bachelor of Technology (Hons) in Engineering. - Electronics & Communication Systems.

M.B.A

Master of Business Administration - Master of Technology. - Moratuwa University

IESL Member

Associate Member of Institute of Engineers, Sri Lanka.

Physical Class Time Table

වාද්දූව - Vidul Education Academy

June - 08 - Wed : 08.00 am to 11.00 am
June - 11 - Sat : 05.30 pm to 08.30 pm

පානදුර - Victory

June - 06 - Mon : 10.30 am to 01.30 pm
June - 07 - Tue : 08.00 am to 11.00 am
June - 10 - Fri : 10.30 am to 02.00 pm

මොරටුව - Wales

June - 08 - Wed : 03.30 pm to 06.30 pm
June - 11 - Sat : 01.00 pm to 04.00 pm

** ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ